Popular Posts
-
කොහොමද ඉතිං සෙට් එකට...??? ගොඩ දවසකට පස්සෙ තමයි අද ඔන්න පෝස්ට් එකක් අරං ආවේ.. පෝස්ට් දානවා දානව කියලා කොච්චර හිතුවත් හැමදාම මොකක් හරි හේතුව...
-
සෑහෙන කාලෙකට පස්සෙ තමයි මේ පැත්තට ඇවිත් යන්න වෙලාව හම්බවුනේ Exam තිබ්බ නිසා අපේ සෙට් එකට අළුත් දෙයක් දෙන්නත් බැරි වුණා, ඉතින් ඔන්න අදින් ප...
Tuesday, January 27, 2015
කරදරකාරි ads නවත්තමු, ඇප් Backup කරමු....
අදත් අලුත් post එකක් අරගෙනයි ආවේ. මේකනම් ඉතින් අනිවා හැමොටම ඕනෙ වෙන දෙයක්. එක ඇප් එකකින් කරන්න පුලුවන් වැඩ 2ක් ගැනයි කියන්න යන්නේ. මේ ඇප් එකේ නම Lucky Patcher. මේ ඇප් එක දාන්නත් අනිවා root කරලා තියෙන්න ඕනෙ. Root කරන්න ඕනෙ අය මෙතනින් බලල root කර ගන්නකෝ..... Lucky Patcher ඇප් එක මෙතනින් ගන්න.
කතා ඇති වැඩේට බහිමු..... ඇප් එක Installකරලා Open කර ගන්න. දැන් root permission ඉල්ලයි. Allow කියලා දෙන්න. දැන් ඔයාගෙ ඇප්ස් ටික මෙතන පෙන්නනවා. දැන් ඔයාට ඕන ඇප් එක select කරන්න. Open menu of patches කියන එක තෝරන්න. දැන් remove google ads තෝරන්න. Patch to remove google ads තෝරන්න. Apply දෙන්න. දැන් ටික වෙලාවක් යයි. ඊට පස්සේ වැඩේ හරි කියලා වැටෙයි.
එක වැඩක් ඉවරයි. දැන් කියලා දෙන්න යන්නේ Lucky Patcher එකම use කරලා ඇප් Backup කරන විදිහ. මේකෙන් වෙන්නේ අපි Play Store එකෙන් හරි වෙන කොහෙන් හරි ඉන්ස්ටෝල් කරපු ඇප් වල Backup ගන්න පුළුවන් වෙන එක. හදිස්සියේ Playstor එකෙන් ඉන්ස්ටෝල් කරපු ඇප් එකක් Delete වුනොත් ආයේත් Data නාස්ති කරන් Download කරන්න එපැයි. මේ තියෙන්නෙ මං ගත්තු Backup ටිකක්. Lucky Patcher ඇප් එක Open කර ගන්න. Backup ගන්න ඕන ඇප් එක Select කරන්න. Tools යන්න. Backup තෝරන්න. Backup .apk file තෝරන්න. ඒකත් ඉවරයි Lucky Patcher එකෙන් කරන්න පුළුවන් තවත් වැඩ ටිකකුත් අරන් එන්නම්.....
Subscribe to:
Post Comments (Atom)






No comments:
Post a Comment