Popular Posts

Monday, January 26, 2015

Blog ඔක්කොම එකම තැනකින් කියවමුද??

අපි හැමෝම කැමතියි නෙ Blog කියවන්න ඉතින් Blog කියවන්න කැමති අයට තමයි මේ app එක වටින්නෙ... මේ app එකෙන් කරන්නේ අපි කැමති Blog වලට අළුතෙන් post එකක් ඒ අය add කලාම, ඒ අළුතෙන් දාපු post ඔක්කොම එකම තැනකින් පෙන්වන එක. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ අදාල Blog එකට ගිහින් බලන එකනේ, ඉතින් සමහර වෙලාවට ඒ Blog Update කරලත් නැහැ. මේ විදිහට Blog අඩවි 15කට 20 කට යන්න ගියාම අපේ කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ. මේ ඇප් එකේ නම "Feedly" Play Store එකෙන් බා ගන්න පුළුවන් download කරගෙනම බලන්නකෝ හරි දැන් app එක use කරන හැටි කියලා දෙන්නම්.
 *මුලින්ම ඔයාට ඕන කරන blogඑකට browser එකෙන් යන්න.
 *දැන් ඒ blog එකේ address එක copy කර ගන්න.
 *Install කර ගත්තු app එකට යන්න.
 *ඒකෙ serch කරන තැනට යන්න.
 *දැන් copy කර ගත්තු address එක එතන paste කරන්න. Ok කරන්න.
*ඔයාට ඔන blog එක add කර ගන්න.
*කැමති category එකකට save කර ගන්න.

No comments:

Post a Comment