තවත් app එකක් තමයි අදත් අරගෙන ආවේ. මේ app එක දාන්න නම් 4n එක root කරලා තියෙන්න ඕනෙ.මෙතනින් රූට් කර ගන්න.... මේ app එකෙන් පුළුවන් Internal memory එකේ තියෙන ඕනම දෙයක් external memory එකට දාන්න. කොටින්ම කිව්වොත් phone memory එකේ තියෙන ඕනෙම දෙයක් SD Card එකට දා ගන්න පුළුවන්. පොඩි 4n වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි app 2ක් 3ක් දාපු ගමන් Memory Full වෙන එක. කතා නැතුවම වැඩේට බහිමුකෝ. Link 2 SD app එක Download කර ගන්නකෝ.
*දැන් Install කරලා open කරද්දී root permission ඉල්ලයි. Allow කියලා දෙන්න.
දැන් ඔයාගේ 4න් එකේ තියෙන app ඔක්කොම ඔතන පෙන්නනවා.
*Move කරන්න ඕන app එක select කරන්න. දැන් Move to SD දෙන්න.
*වැඩේ හරි තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයාගේ phone එකේ තියෙන System File එහෙම Move කරන්න එපා, එහෙම කලොත් 4න් එකේ System එකට අවුලක් වෙන්න පුළුවන්. Screen Shots බලන්න. ඔයාලගෙ අදහසුත් දාන්න. තවත් අලුත් දෙයක් අරන් එන්නම්....

No comments:
Post a Comment