Popular Posts

Tuesday, January 27, 2015

Android Phone එක root කරමු..... [Updated]

මේක නම් ගොඩාක් අයට වටින දෙයක්. මුලින්ම කියන්නම් root කරනවා කියන්නේ මොකක්ද කියලා... root කරනවා කියන්නේ අපේ ෆෝන් එකේ මුළු පාලනය ම අපේ අතට ගන්නවා කියන එකයි, ෆෝන් එකේ System එක අපිට ඔනේ විදිහට වෙනස් කර ගන්න අනිවාර්යයෙන් root කරලා තියෙන්න ඕනේ. ඒ වගේම Rom ගහන්නත් root කරලා තිබීම අත්‍යාවශ්‍ය‍යි. ඒ විතරක් නෙමෙයි android developers ලා හදන applications ගොඩාක් පාවිච්චි කරන්නත් root permission ඕනෙ වෙනවා. 4න් එකක් root කරලා නැත්නම් ඒ ෆෝන් එකෙන් ලොකු ප්‍රයෝජන‍යක් ගන්න බැහැ කියලා ඕගොල්ලන්ට ම තේරෙන්න ඇති නේ. හැබැයි ෆෝන් එක root කලාම warrenty නම් නැති වෙනවා. ඒක හින්දා warrenty තියෙනවා නම් root කරන්න එපා ..... රූට් කිරීම ක්‍රම කිහිපයකට කරන්න පුළුවන්
ඒ වගේම රූට් කරන විදිහ 4න් එකෙන් 4න් එකට වෙනස්
මුලින්ම කියලා දෙන්නම් කොහොමද 4න් එකෙන්ම රූට් කර ගන්නෙ කියලා
මේකට අපිට root apps භාවිතා කරන්න පුළුවන් ඉතින් ගොඩාක් Android Device Root කර ගන්න පුළුවන් ඇප්ස් ටිකක් මං දෙන්නම්

Kingroot
නමින්ම තේරෙනවා ඇතිනෙ මේකෙන්  නම් ගොඩක් Device root කරගන්න පුළුවන්

Iroot
මේකත් Kingroot app එකට දෙවනි නොවෙන විදිහෙ ඇප් එකක්


Baidu Root
මේකත් root කරන්න වටින ඇප් එකක්

තව ඇප්ස් නම් ගොඩාක් තියෙනවා ඒත් මං දුන්නේ හොඳම ඇප්ස් ටික

දැන් ඉතින් කරන්න තියෙන්නෙ මං ඔය දීපු ඇප් වලින් එකක් install කරලා root දෙන්න විතරයි

ඔය ඇප් තුනෙනම try කරලා ඒත් root කර ගන්න බැරි වුනොත් PC එකකින් root කරන්න වෙනවා

PC රූට් කරන්නත් Software කිහිපයක්ම තියෙනවා පහලින් අරගන්නකෝ

Kingroot For PC
Iroot For PC

දැන් PC එකට Install කර ගන්න.
ඇප් එක open කලායින් පස්සේ Download වෙන්න පටන් ගනියි. ඊට පස්සේ ෆෝන් එක PC එකට connect කර ගන්න.
ඇප් එකේ language එක තේරෙන්නේ නැහැ. ඒත් ගනන් ගන්න එපා මෙහෙම එකක් එයි එතනින් root කියන එක තෝරන්න.
දැන් මුකුත් කරන්න එපා ඔයාගෙ ෆෝන් එක restart වෙයි. ටික වෙලවක් ඉවසලා ඉන්න. Play Store එකෙන් වෙන Supersu ඇප් එකක් install කර ගන්න. එහෙනම් අපි ගියා.....

19 comments:

  1. Waranty gannama beida aapahu.

    ReplyDelete
    Replies
    1. Y ae.... 4n aka resat karanma harine......... ahuwenne nene...

      Delete
  2. bro sony xperia z2 kohomada root karanne. oken karata root wenne naha.

    ReplyDelete
  3. xperia wala boot loader unlock karanna one, youtube video ekk balanna bro

    ReplyDelete
  4. Sameera Ruveen me link eka balanna

    http://developer.sonymobile.com/unlockbootloader/unlock-yourboot-loader/

    ReplyDelete
  5. boot loader unlock karath root karanna bane bn

    ReplyDelete
  6. Leel Anjana Dilhara
    4n එකේ වර්ගය මොකක්ද ?
    මොන ඇප් එකෙන් ද කරන්න හැදුවේ ??
    FB එකෙන් msg එකක් දාන්න,

    ReplyDelete
  7. Plz kiyanna..... mama gams hack karanna balan inne..........

    ReplyDelete
    Replies
    1. root kala kiyala awulk wenne neha, habai warranty nethi wenawa

      Delete
  8. Mama computer ekata aluthen windows 7 damma...ita passe tab eka computer ekata connect wenne nahane.please help me bro....

    ReplyDelete
  9. Link eka wada karanne na.........

    ReplyDelete
  10. Link eka wada karanne na.........

    ReplyDelete
  11. Link eka wada karanne na.........

    ReplyDelete
  12. Your article is extraordinarily smart.I love to browse your diary's posts everyday and that i got vast facilitate from your blog and developed a replacement app sd file manager apk you'll check.Thanks for wonderful diary.

    ReplyDelete