Popular Posts
-
කොහොමද ඉතිං සෙට් එකට...??? ගොඩ දවසකට පස්සෙ තමයි අද ඔන්න පෝස්ට් එකක් අරං ආවේ.. පෝස්ට් දානවා දානව කියලා කොච්චර හිතුවත් හැමදාම මොකක් හරි හේතුව...
-
සෑහෙන කාලෙකට පස්සෙ තමයි මේ පැත්තට ඇවිත් යන්න වෙලාව හම්බවුනේ Exam තිබ්බ නිසා අපේ සෙට් එකට අළුත් දෙයක් දෙන්නත් බැරි වුණා, ඉතින් ඔන්න අදින් ප...
Wednesday, January 28, 2015
ඇප්ස් වල Pay කරලා ගන්න තියෙන දේවල්, Coins, Free ගමු...
මේකනම් ඉතින් සුපිරිම වැඩක්... ඇත්තටම කිව්වොත් හොර වැඩක් හොර වැඩ කරන්න කවුද අකමැති. මේකෙන් කියලා දෙන්න යන්නේ ගොඩාක් අය හොය හොය හිටපු ඇප්ස් වල සල්ලි ගෙවලා Download කර ගන්න ඕන දේවල් නොමිලේම Download කර ගන්න විදිහ. ඇප්ස් වලට විතරක් නෙමෙයි Games වලටත් මේ දේ වැදගත්. ඕගොල්ලෝ දන්නවනෙ android games වල guns, Cars ගන්න Update කරන්න එහෙම ඩොලර් ගනන් ගෙවන්න ඕනෙ කියලා. සුපුරුදු පරිදි එහෙනම් වැඩේට බහිමු... :D මේකටත් අපි පාවිච්චි කරන්නේ කලින් පාවිච්චි කරපු Lucky Patcher ඇප් එක. කලින් කරපු වැඩ ටික බලන්න ඕනෙ නම් මෙතනින් යන්න. ඇප් එක මෙතනින් Download කරගන්න. ඇප් එක use කරන්න root කරලා තියෙන්න ඕනෙ. Root කරල නැත්නම් මෙතනින් කර ගන්න.
Lucky Patcher ඇප් එක Open කර ගන්න.
ඒකෙ යටම bar එකේ තියෙන Toggles කියන එක Click කරන්න.
උඩින්ම එන Google license verification Emulation කියන එකයි Google Billing Emulation කියන දෙකම Yes කරන්න.
දැන් Back ගිහිල්ලා ඔයාට Free ගන්න ඕන ඇප් එක Select කරන්න.
දැන් Launch App දෙන්න.
දැන් Data ON කරන්න.
Free ගන්න ඔනේ දේවල් තියෙන තැනට යන්න ඔක්කොම 0.00 වෙලා ඇති දැන් ඒක select කලාම මේ විදිහෙ Msg එකක් එයි. උඩම එක ට tick එකක් දාලා Yes කරන්න.
වැඩේ හරි... Coment එකක් දාලා Share පාරකුත් දාන්න,
තවත් අලුත් දෙයක් අරන් එන්නම්. සුභ දවසක්....!!!!
Subscribe to:
Post Comments (Atom)





This comment has been removed by the author.
ReplyDeleteGameloft games , subway sufer wage games hack karanne kohomada
ReplyDeleteoya widihata try karala balanna, hari giye neththn Mod Apk eka da ga ganna
ReplyDelete