Popular Posts

Saturday, January 31, 2015

පට පට ගාලා Files Share කරමු......

තවත් සුපිරි ඇප් එකක් අරගෙනයි අදත් ආවේ...... මේ ඇප් එකෙන් මොනවද කරන්න පුළුවන් කියල මුලින්ම කියල ඉන්නම්කෝ. ඕගොල්ලො දන්නවනෙ අපි Bluetooth වලින් මොනවා හරි ලොකු file එකක් send කරන්න ගියාම පැය ගානක් යනවනේ. ඉතිං මේ ඇප් එකෙන් පුළුවන් පට ගාලා ඕනෙම file එකක් Send කර ගන්න. මේ ඇප් එකේ නම Super beam. මං ඉතිං ඔයාලට මේ ඇප් එකේ Pro Version එක අරගෙනයි ආවේ....

මෙන්න මෙතනින් බා ගන්නකෝ .... Zip file එකක් විදිහටයි තියෙන්නෙ ඒක නිසා extract කර ගන්න......

මුලින්ම උඩින්ම තියෙන Super Beam ඇප් එක Install කරගන්න දැන් Unlocker ඇප් එක Install කර ගන්න.
දැන් ඉතිං ඔයාට ඕනෙ දේවල් යාළුවොත් එක්ක පට පට ගාලා Share කර ගන්න. මතක ඇතුව Wi-Fi on කරල ඉන්න.... මොකද මේ ඇප් එකෙන් file share වෙන්නෙ Wi-Fi වලින් නිසා........ අපි එහෙනම් ගොහින් එන්නම්...... තවත් අලුත් දෙයක් අරං එන්නම්......
බ්‍රියෝ ගේ අඩවියේ අළුත් තොරතුරු එසැනින් දැක බලා ගැනීමට මෙම ඇප් එක බාගත කර ගන්න
 අවුලක් වුනොත් comment එකක් දාන්න

Thursday, January 29, 2015

Calls, Messages පෙන්නලා යාලුවො රවට්ටමුද.....??

ඔයාගෙ යාළුවාට කොයි වෙලෙත් GF or BF ගෙන් Call එහෙම නැත්තම් Messages එනව දැකලා ඇතිනේ. අපිට ඉතින් කවුරු Calls Messages කරන්නද... මටනම් ඉතින් ඩයලොග් එකෙන් තමයි :D මං වගේ කට්ටියට තමයි මේ ඇප් එක ගෙනාවේ.... දැන් එහෙනම් කට්ටියටම පෙන්නමු අපි ගැනත් හොයල බලන්න අය ඉන්නවා කියලා...... මේ ඇප් එකෙන් අපිට පුළුවන් ඕනෙම number එකකින් Calls එනවා කියල පෙන්නන්න. ඒ විතරක් නෙමෙයි ඕනෙම number එකකින් ඕනෙම විදිහේ Msg එකක් අවා කියලත් පෙන්නන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ඔයාගේ යාළුවා ගේ GF ගෙන් Msg Call ආවා කියලා පෙන්වන්න පුළුවන්. මේක කලාම් යාළුවා ෆුල් හොල්මන් වෙනවා.මාත් කරලා බැලුවා වැඩේ ගොඩ...... හැබැය් ඉතින් පවුල් කඩා කප්පල් වුනොත් මම වගකියන්නෙ නැහැ. හරි එහෙනම් වැඩේ පටාං ගමු... මුලින්ම මේ ඇප් එක මෙතනින් Download කර ගන්න. කියලා දෙන්න තරම් දේකුත් නැහැ බලපු ගමන් තේරෙනවා..... *තමන් කැමති number එකක් මෙතන ගහන්න.
Contcts වල තියෙන num එක්කටම මේ වැඩේ කරන්න ඕනෙ නම් ඔතනින්ම add කර ගන්න. Call එක එන්න ඕන time එක හදා ගන්න.
Schedule කියලා දෙන්න. දැන් ඔයාට call එකක් එයි බලන් ඉන්නෙ නැතුව answer කරන්න. මේ මට ආපු Call එක.....
Swipe to left මෙතනින් කරන්නේ අපිට ඕනේ විදිහට msg එවන එක.
Swipe again දැන් එන තැනින් call log එක හදා ගන්න පුළුවන්. මට මිස් කෝල් එකක් අවා......
Swipe again දැන් එන තැනින් Msg Log එක හදා ගන්න පුලුවන්. වැඩේ ඉවරයි....... මෙහෙම ඇප් එකක් තියෙනවා කියලා මං දැන ගත්තේ නිසල නිර්මාණ සහෝදරයා ගෙන්, ඉතින් එයාටත් ස්තූති වන්ත වෙනවා........ වෙනදා වගෙම coment එකක් දාලා Share පාරකුත් දාන්න. පරිස්සමෙන් ගුටි කන වැඩ කරන්න එපා මේ ඇප් එකෙන්......... ජය වේවා

Wednesday, January 28, 2015

Root ෆෝන් එකට සිංහල දාමු...

ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ සිංහල පේන්නෙ නැති එක ඒ වෙනුවට පේන්නෙ කොටු කොටු.... කොටු බලපු කාලේ ඉවරයි එහෙනම් සිංහල දාමු.
Singlish walin dannam hemotama therenna. Sinhala nopenena ayane me post eka balanne,
oyage 4n eka root karala thiyenna one. Root karaganna one aya methanin Root kara ganna.
 Mulinma me file eka Download kara ganna. Dan eka extract karaganna oya man dunnu Zip file eke fonts files 5k thiyenawa , kemathi ekak thorala DroidSansfallback kiyala rename kara ganna. 
Dan menna meka Download karala install karanna. Dan app eka open karanna. App eken oya ara man kalin deepu file eka extract kara gaththu thenata yanna. Eka copy kara ganna. Dan back enna.internal memory ekatama enna..... Mulatama awa neee!! 
Ehenam ethanin System thoranna. 
Dan Font thoranna.
Dan paste karanna.
Yes deela root permission walata allow kiyala denna permission walata rw-r-r kiyala hada ganna. Reboot karanna dan wade hari ne..... අපි ගියා එහෙනම්...

ඇප්ස් වල Pay කරලා ගන්න තියෙන දේවල්, Coins, Free ගමු...

මේකනම් ඉතින් සුපිරිම වැඩක්... ඇත්තටම කිව්වොත් හොර වැඩක් හොර වැඩ කරන්න කවුද අකමැති. මේකෙන් කියලා දෙන්න යන්නේ ගොඩාක් අය හොය හොය හිටපු ඇප්ස් වල සල්ලි ගෙවලා Download කර ගන්න ඕන දේවල් නොමිලේම Download කර ගන්න විදිහ. ඇප්ස් වලට විතරක් නෙමෙයි Games වලටත් මේ දේ වැදගත්. ඕගොල්ලෝ දන්නවනෙ android games වල guns, Cars ගන්න Update කරන්න එහෙම ඩොලර් ගනන් ගෙවන්න ඕනෙ කියලා. සුපුරුදු පරිදි එහෙනම් වැඩේට බහිමු... :D මේකටත් අපි පාවිච්චි කරන්නේ කලින් පාවිච්චි කරපු Lucky Patcher ඇප් එක. කලින් කරපු වැඩ ටික බලන්න ඕනෙ නම් මෙතනින් යන්න. ඇප් එක මෙතනින් Download කරගන්න. ඇප් එක use කරන්න root කරලා තියෙන්න ඕනෙ. Root කරල නැත්නම් මෙතනින් කර ගන්න. Lucky Patcher ඇප් එක Open කර ගන්න.
ඒකෙ යටම bar එකේ තියෙන Toggles කියන එක Click කරන්න. උඩින්ම එන Google license verification Emulation කියන එකයි Google Billing Emulation කියන දෙකම Yes කරන්න.
දැන් Back ගිහිල්ලා ඔයාට Free ගන්න ඕන ඇප් එක Select කරන්න.
දැන් Launch App දෙන්න. දැන් Data ON කරන්න. Free ගන්න ඔනේ දේවල් තියෙන තැනට යන්න ඔක්කොම 0.00 වෙලා ඇති දැන් ඒක select කලාම මේ විදිහෙ Msg එකක් එයි.
උඩම එක ට tick එකක් දාලා Yes කරන්න.
වැඩේ හරි... Coment එකක් දාලා Share පාරකුත් දාන්න, තවත් අලුත් දෙයක් අරන් එන්නම්. සුභ දවසක්....!!!!

Tuesday, January 27, 2015

කරදරකාරි ads නවත්තමු, ඇප් Backup කරමු....

අදත් අලුත් post එකක් අරගෙනයි ආවේ. මේකනම් ඉතින් අනිවා හැමොටම ඕනෙ වෙන දෙයක්. එක ඇප් එකකින් කරන්න පුලුවන් වැඩ 2ක් ගැනයි කියන්න යන්නේ. මේ ඇප් එකේ නම Lucky Patcher. මේ ඇප් එක දාන්නත් අනිවා root කරලා තියෙන්න ඕනෙ. Root කරන්න ඕනෙ අය මෙතනින් බලල root කර ගන්නකෝ..... Lucky Patcher ඇප් එක මෙතනින් ගන්න. කතා ඇති වැඩේට බහිමු..... ඇප් එක Installකරලා Open කර ගන්න. දැන් root permission ඉල්ලයි. Allow කියලා දෙන්න. දැන් ඔයාගෙ ඇප්ස් ටික මෙතන පෙන්නනවා.
දැන් ඔයාට ඕන ඇප් එක select කරන්න. Open menu of patches කියන එක තෝරන්න.
දැන් remove google ads තෝරන්න.
Patch to remove google ads තෝරන්න. Apply දෙන්න. දැන් ටික වෙලාවක් යයි. ඊට පස්සේ වැඩේ හරි කියලා වැටෙයි. එක වැඩක් ඉවරයි. දැන් කියලා දෙන්න යන්නේ Lucky Patcher එකම use කරලා ඇප් Backup කරන විදිහ. මේකෙන් වෙන්නේ අපි Play Store එකෙන් හරි වෙන කොහෙන් හරි ඉන්ස්ටෝල් කරපු ඇප් වල Backup ගන්න පුළුවන් වෙන එක. හදිස්සියේ Playstor එකෙන් ඉන්ස්ටෝල් කරපු ඇප් එකක් Delete වුනොත් ආයේත් Data නාස්ති කරන් Download කරන්න එපැයි. මේ තියෙන්නෙ මං ගත්තු Backup ටිකක්.
Lucky Patcher ඇප් එක Open කර ගන්න. Backup ගන්න ඕන ඇප් එක Select කරන්න. Tools යන්න.
Backup තෝරන්න.
Backup .apk file තෝරන්න. ඒකත් ඉවරයි Lucky Patcher එකෙන් කරන්න පුළුවන් තවත් වැඩ ටිකකුත් අරන් එන්නම්.....

Android Phone එක root කරමු..... [Updated]

මේක නම් ගොඩාක් අයට වටින දෙයක්. මුලින්ම කියන්නම් root කරනවා කියන්නේ මොකක්ද කියලා... root කරනවා කියන්නේ අපේ ෆෝන් එකේ මුළු පාලනය ම අපේ අතට ගන්නවා කියන එකයි, ෆෝන් එකේ System එක අපිට ඔනේ විදිහට වෙනස් කර ගන්න අනිවාර්යයෙන් root කරලා තියෙන්න ඕනේ. ඒ වගේම Rom ගහන්නත් root කරලා තිබීම අත්‍යාවශ්‍ය‍යි. ඒ විතරක් නෙමෙයි android developers ලා හදන applications ගොඩාක් පාවිච්චි කරන්නත් root permission ඕනෙ වෙනවා. 4න් එකක් root කරලා නැත්නම් ඒ ෆෝන් එකෙන් ලොකු ප්‍රයෝජන‍යක් ගන්න බැහැ කියලා ඕගොල්ලන්ට ම තේරෙන්න ඇති නේ. හැබැයි ෆෝන් එක root කලාම warrenty නම් නැති වෙනවා. ඒක හින්දා warrenty තියෙනවා නම් root කරන්න එපා ..... රූට් කිරීම ක්‍රම කිහිපයකට කරන්න පුළුවන්
ඒ වගේම රූට් කරන විදිහ 4න් එකෙන් 4න් එකට වෙනස්
මුලින්ම කියලා දෙන්නම් කොහොමද 4න් එකෙන්ම රූට් කර ගන්නෙ කියලා
මේකට අපිට root apps භාවිතා කරන්න පුළුවන් ඉතින් ගොඩාක් Android Device Root කර ගන්න පුළුවන් ඇප්ස් ටිකක් මං දෙන්නම්

Kingroot
නමින්ම තේරෙනවා ඇතිනෙ මේකෙන්  නම් ගොඩක් Device root කරගන්න පුළුවන්

Iroot
මේකත් Kingroot app එකට දෙවනි නොවෙන විදිහෙ ඇප් එකක්


Baidu Root
මේකත් root කරන්න වටින ඇප් එකක්

තව ඇප්ස් නම් ගොඩාක් තියෙනවා ඒත් මං දුන්නේ හොඳම ඇප්ස් ටික

දැන් ඉතින් කරන්න තියෙන්නෙ මං ඔය දීපු ඇප් වලින් එකක් install කරලා root දෙන්න විතරයි

ඔය ඇප් තුනෙනම try කරලා ඒත් root කර ගන්න බැරි වුනොත් PC එකකින් root කරන්න වෙනවා

PC රූට් කරන්නත් Software කිහිපයක්ම තියෙනවා පහලින් අරගන්නකෝ

Kingroot For PC
Iroot For PC

දැන් PC එකට Install කර ගන්න.
ඇප් එක open කලායින් පස්සේ Download වෙන්න පටන් ගනියි. ඊට පස්සේ ෆෝන් එක PC එකට connect කර ගන්න.
ඇප් එකේ language එක තේරෙන්නේ නැහැ. ඒත් ගනන් ගන්න එපා මෙහෙම එකක් එයි එතනින් root කියන එක තෝරන්න.
දැන් මුකුත් කරන්න එපා ඔයාගෙ ෆෝන් එක restart වෙයි. ටික වෙලවක් ඉවසලා ඉන්න. Play Store එකෙන් වෙන Supersu ඇප් එකක් install කර ගන්න. එහෙනම් අපි ගියා.....

phone Memory Full වෙන එකට විසදුමක්.....

තවත් app එකක් තමයි අදත් අරගෙන ආවේ. මේ app එක දාන්න නම් 4n එක root කරලා තියෙන්න ඕනෙ.මෙතනින් රූට් කර ගන්න.... මේ app එකෙන් පුළුවන් Internal memory එකේ තියෙන ඕනම දෙයක් external memory එකට දාන්න. කොටින්ම කිව්වොත් phone memory එකේ තියෙන ඕනෙම දෙයක් SD Card එකට දා ගන්න පුළුවන්. පොඩි 4n වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි app 2ක් 3ක් දාපු ගමන් Memory Full වෙන එක. කතා නැතුවම වැඩේට බහිමුකෝ. Link 2 SD app එක Download කර ගන්නකෝ. *දැන් Install කරලා open කරද්දී root permission ඉල්ලයි. Allow කියලා දෙන්න. දැන් ඔයාගේ 4න් එකේ තියෙන app ඔක්කොම ඔතන පෙන්නනවා.
*Move කරන්න ඕන app එක select කරන්න. දැන් Move to SD දෙන්න.
*වැඩේ හරි තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයාගේ phone එකේ තියෙන System File එහෙම Move කරන්න එපා, එහෙම කලොත් 4න් එකේ System එකට අවුලක් වෙන්න පුළුවන්. Screen Shots බලන්න. ඔයාලගෙ අදහසුත් දාන්න. තවත් අලුත් දෙයක් අරන් එන්නම්....

Monday, January 26, 2015

Blog ඔක්කොම එකම තැනකින් කියවමුද??

අපි හැමෝම කැමතියි නෙ Blog කියවන්න ඉතින් Blog කියවන්න කැමති අයට තමයි මේ app එක වටින්නෙ... මේ app එකෙන් කරන්නේ අපි කැමති Blog වලට අළුතෙන් post එකක් ඒ අය add කලාම, ඒ අළුතෙන් දාපු post ඔක්කොම එකම තැනකින් පෙන්වන එක. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ අදාල Blog එකට ගිහින් බලන එකනේ, ඉතින් සමහර වෙලාවට ඒ Blog Update කරලත් නැහැ. මේ විදිහට Blog අඩවි 15කට 20 කට යන්න ගියාම අපේ කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ. මේ ඇප් එකේ නම "Feedly" Play Store එකෙන් බා ගන්න පුළුවන් download කරගෙනම බලන්නකෝ හරි දැන් app එක use කරන හැටි කියලා දෙන්නම්.
 *මුලින්ම ඔයාට ඕන කරන blogඑකට browser එකෙන් යන්න.
 *දැන් ඒ blog එකේ address එක copy කර ගන්න.
 *Install කර ගත්තු app එකට යන්න.
 *ඒකෙ serch කරන තැනට යන්න.
 *දැන් copy කර ගත්තු address එක එතන paste කරන්න. Ok කරන්න.
*ඔයාට ඔන blog එක add කර ගන්න.
*කැමති category එකකට save කර ගන්න.

Sunday, January 25, 2015

opera mini එකට සිංහල දාමු...

ඔන්න ඉතින් මාත් blog එකක් හැදුවා. මේ තමයි මගේ මුල්ම පොස්ට් එක. පොඩි දෙයකින්ම පටන් ගන්න හිතුවා.ගොඩාක් අය දන්නවා ඇති නොදන්න අයට... Singlish walinma dannam ethakota hemotama bala ganna puluwannee Mulinma Opera mini browser ekata yanna. Eke udama thiyena "Enter address" Kiyala thiyena thenata yanna [Address Bar eka ] Dan ethana menna me widihata type Kara ganna "config:" kiyala, Dan ok karanna. Dan apu page eke yatatama gihin ethana thiyena Eneble bit map font kiyana eka yes karanna Dan Wade hari Mathaka athuwa Save Karanna Screen shots balanna