කට්ටියට අදත් තව ඇප් එකක් තමයි අරං ආවෙ, හැමදාම ඇප්ස් විතරක් දෙන්නෙ මොකද කියලා බලනවා ඇති නෙහ්..!!! පෝස්ට් ලියන්න ඇත්තටම වෙලාවක් නැහැ, පුළුවන් වෙලාවේ මොකක් හරි වැදගත් දෙයක් දෙන්න තමයි මං උත්සහා කරන්නෙ....
හැබැයි මං අද දෙන මේ ඇප් එක නම් කලින් ඒවට වඩා ගොඩාක් වැදගත් වෙයි,මොකක්ද ඇත්තටම අද දෙන්න යන්නෙ...???
චූටි විස්තරයක් කරලම ඉන්නම්කෝ.....
.jpg)
$$$$$$$$
අපිට කොයින්ද දෙයියනේ ඩොලර්ස්.
ඇයි ඒ ගොල්ලො මේවට සල්ලි ඉල්ලන්නෙ...??
මොකද මේ ඇප්ස් වල Free versions වලට වඩා features තියෙනවා,
මේ Pay කරලා ගන්න තියෙන ඇප්ස් වල ගොඩාක් වෙලාවට Google Ads නැහැ, ඉතින් නිකරුණේ ඔයාගෙ Data වැය වෙන්නෙත් නැහැ,
මෙහෙම කිව්වට තේරෙන්නෙ නැහැ, උදාහරණයක් අරන්ම කියන්නම්කෝ,දවසක මං ඔයාලට Data recovery කර ගන්න Disk Digger pro කියලා ඇප් එකක් දුන්නනේ.
ඒ ඇප් එකෙන් ඕගොල්ලොන්ට ඕනෙම වර්ගෙක ෆයිල් එකක් රිකවරි කර ගන්න පුලුවන් [photos,Videos,Zip files,Apk files ජාතියේ ඕනෙම එකක්],
මොකද මං ඔයාලට දුන්නෙ pro version එක නිසා,
හැබයි Play store එකේ තියෙන Disk Digger ඇප් එකෙන් ඔයාට රිකවරි කර ගන්න පුළුවන් Photos & Videos විතරයි.
Blackmart, Free store කියන දෙකම 100% ක් සාර්තක නැහැ, හැබැයි මේවා ඒ දෙකටම වඩා සාර්ථක ඇති කියලා හිතනවා,
** Games Download කරන කෙනෙක් නම් මෙන්න මේ ඇප් එක ගන්න
(ඇප් එකේ නම 9Game store)
** ඇප්ස් Download කර ගන්න මෙන්න සුපිරි ඇප් එකක්
(ඇප් එකේ නම 9Game store)
** ඇප්ස් Download කර ගන්න මෙන්න සුපිරි ඇප් එකක්



.jpg)

