Popular Posts

Wednesday, June 10, 2015

Ram Usage එක අඩු කරලා 4න් එක Speed කරමු ( Greenify)

අද කරන්න යන වැඩේ පටන් ගන්න කලින් හැමෝටම ස්තූති කරලා ඉන්න ඕනෙ,
 කලින් මං දාපු post එකට හිතා ගන්නත් බැරි තරම් ප්‍රතිචාර තොගයක් හම්බ වුණා. ගොඩාක් අය මට FB එක හරහා ස්තූති කලා වගේම තවත් අය call කරලත් ඒ අයගෙ අදහස් කිව්වා, 
ඒ වගේම ඍණාත්මක ප්‍රතිචාර 1ක් දෙකකුත්  ලැබුණා, ඉතින් ඒ දේවල් මං ගණන් ගන්නෙ නැහැ ,
 මට මේ දේවල් කලා කියලා සත පහක්වත් ලැබෙන්නෙ නැහැ, හුදෙක් මේ ද්‍ය කරන්නෙ ආත්ම තෘප්තිය  සදහායි. Traffic වැඩි නිසා links ඔක්කොම Down වෙලා තිබ්බෙ

එකක් දෙකක් ඇරෙන්න අනිත්  Links ඔක්කොම දැන් යතා තත්වයට පත් කරලා තියෙන්නෙ
හරි එහෙනම් ඒ ඔක්කොම පැත්තකින් තියලා අද වැඩේට බහිමු

අද මං කියලා දෙන්න යන්නෙ Greenify වලින් වැඩ ගන්නෙ කොහොමද කියලා . 

මේ කරන්න යන වැඩෙන් නිකරුනේ 4න් එකේ  Run වෙන ඇප්ස් Force stop කරන්න පුළුවන්.
ram usage එක අඩු කරලා 4න් එක  speed කර ගන්න මේක තමයි කරන්න පුළුවන්  හොදම ක්‍රමය
 මේ වැඩේ කරන්නත් ඔයාගෙ 4න් එක  root කරලා තියෙන්න ඕනෙ ඒ වගේම එක version 3.1 වලට වඩා වැඩි වෙන්නත් ඕනෙ

එහෙනම් මුලින්ම Xposed කියන ඇප් එක playstore එකෙන් අරන් install කර ගන්න,
ඒක open කරලා framework වලට යන්න, install/ update දීලා reboot දෙන්න.
ඊට පස්සෙ මෙන්න මේ  Greenify Donation Package එක ගන්න.(Zip file එකක් තියෙන්නෙ ඒක extract කර ගන්න)
ඒකෙ ඇතුලෙ තියෙන ඇප් දෙකම Install කර ගන්න, දැන් xposed වලට ගිහින්  Modules ගිහින්  Greenify වලට tic එකක් දාලා reboot දෙන්න.
Reboot වුණාට පස්සෙ, Greenify වලට ගිහින් Experimental features වලට ගිහින් ඔක්කොටම  tics දා ගෙන යන්න
ඊට පස්සෙ ඔයාට Hibernate කරන්න ඕනෙ ඇප්ස් ටික Select කරලා add කරන්න, දැන් වැඩේ හරි, ඔයාට ඕනෙම ඇප් එකක් Hibernate කරන්න පුළුවන්
එහෙනම් අපි ගිහින් එන්නම් අවුලක් මොකක් හරි තියෙනවා නම් comment එකක් දාන්න සුභ දවසක්