Popular Posts

Monday, May 11, 2015

GF or BF ගෙ 4න් එකේ තොරතුරු උස්සමු [ Hacking]

අනේ මන්දා බං මේක ලියනවාද නැද්ද කියලා දහ පාරක් විතර හිතුවා
අන්තිමට ඔන්න ඔහේ ලියනවා කියලා හිතුවා....

වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනෙ මේ දේවල් මං කියලා දෙන්නේ දැනුම සඳහා පමණයි.... මේවා ඔය කස්ටිය වැරදි විදිහට පාවිච්චි කරන්න එපා.... කොහොමත් ඉතින් එපා කියන දේම නෙ කරන්න බලන් ඉන්නෙ :3
මේක මං කියලා දෙන්න හිතුවේ ගොඩාක් කෙල්ලො කොල්ලො අද කාලේ ආදරය (ඔව් ඔව් Love තමයි) කරන්න ගිහින් වැඩේ අනා ගන්න හින්දයි,

 මං මේ අද කියලා දෙන්න යන ක්‍රම ටිකෙන් ඔයාට ඔයාගෙ GF or BF වෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි යාළුද කියලා දැන ගන්න උදව් වෙයි,
හැබැයි මේක එච්චර හොද වැඩක් නෙමෙයි අනිත් අයගෙ  private දේවල් හොරෙන් බලනවා කියන්නෙ කැත වැඩක්...

මේ කියලා දෙන වැඩේ කරන්න ගිහින් අහු වුනොත් සිරා ලව් එකකට වුනත් කෙල වෙන්න ඉඩ තියෙනවා, ඒක නිසා පරිස්සමෙන් කරන්න,


 **මේ අද කියලා දෙන වැඩෙන් ඔයාලට ඔයාගෙ GF or BF කාත් එක්කද   Message කරන්නෙ මොනවද  message කරන්නෙ... 

**කාටද call කරන්නෙ, එයත් එක්ක මොනවද කතා කරන්නෙ, කාගෙන්ද call එන්නෙ... 
**මොනවද වැඩියෙන්ම 4න් එකේ use කරන්නෙ, මොන මොන ඇප්ස් ද පාවිච්චි කරන්නෙ 
කියලා සම්පූර්ණ  විස්තරයක් අපිට ගෙදර ඉදන්ම බලා ගන්න පුළුවන්

කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි චරිතය ගැන විස්තර දැන ගන්නත් පුළුවන්
දැන් කස්ටියට තෙරෙනවා ඇති නෙ  මේ වැඩේ බරපතල කම.....

එහෙනම් ඉතින් වැඩේට බහිමු......

මේක කරන්න ඔයාට ඔයාගෙ කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි 4න් එක මිනිත්තු 5කට වගේ ඉල්ල ගන්න වෙනවා(පණ වුනත් දෙනවා කියන එකේ ඕක නොදී ඉන්න එකක් නැහැනේ)
දෙන්න බැහැ කිව්වොත් වැඩේ තවත් ලේසියි.....
එතනින්ම ලව් එක ඉවර කරලා, සතියක් විතර අඩලා හිත හදා ගන්න.... :D


*** මෙන්න මේ ඇප් එක මුලින්ම ඩව්න්ලෝඩ් කර ගන්න (මේ ඇප් එක Android , IOS , Symbian, Windows, BlackBerry කියන ඕනෙම Device එකකට දා ගන්න පුළුවන්, ඔයාට තොරතුරු බලා ගන්න ඕනෙ කෙනාගෙ Device එකට ගැලපෙන  App එක ගන්න.)

*** ඊට පස්සෙ ඒක ඔයා ගේ  GF or BF ගෙ  4න්  එකේ ඉන්ස්ටෝල් කරන්න...
*** දැං open කරලා  Settings ගිහිල්ලා ඔයාට විස්තර දැන ගන්න ඕනෙ සෙට් එකට ටික් දාගෙන යන්න. (Look @ Screen shot)

*** Show notification icon කියන එකට ටික් එකක් වැටිලා නම් මතක ඇතුව ඒක අයින් කරන්න.
*** දැං   Back ගිහිල්ලා  Start Monitoring කියලා දෙන්න.
*** ඔයාට අන්තර්ජාලය හරහා විස්තර දැන ගන්න ඕනෙ නම් කෙල්ලගෙ 4න් එක අතට ගන්න කලින් මෙතනින් ගිහින් Account එකක් හදන් ඉන්න.

*** Register කියලා දුන්නම ඔයා දීපු E-mail එකට  verification message එකක් අවිල්ලා ඇති, ඒකෙ තියෙන ලින්ක් එකට ගිහින්  verify කර ගන්න.


*** දැං  Settings ගිහිල්ලා connect to KidLogger.net එකට ගිහින්   connect to server කියන එකට ටික් එකක් දාලා KidLogger.net account කියන එකට ඔයාගෙ  E-mail එක දෙන්න.

***  ඔයාගෙ GF or BF internet on කරපු ගමන් කරපු හැම දේම අර සයිට් එකේ ඔයාගෙ account එකේ   save වෙලා ඇති... 

 හරි එක වැඩක් ඉවරයි, දැන් ඊලගට calls වලට ඇහුම්කන් දෙමු


* මෙන්න මේ ඇප් එක මුලින්ම ඩව්න්ලෝඩ් කර ගන්න (Automatic Call Recorder pro app එක ඩව්න්ලෝඩ් කර ගන්න)

* ඊට පස්සෙ ඒක ඔයා ගේ  GF or BF ගෙ  4න්  එකේ ඉන්ස්ටෝල් කරන්න...
* දැං open කරලා  Settings ගිහිල්ලා Record Calls වලට ටික් එකක් දාන්න.

* Notification bar කියන එකට ටික් එකක් වැටිලා නම් මතක ඇතුව ඒක අයින් කරන්න.
* දැන් cloud කියන එකට ගිහින් login යන්න. ඔතනින් Dropbox හරි Google Drive හරි එකකින්  account එකක් හදා ගන්න ( e-mail & password මතක තියා ගන්න)
* Account එක හදලා  allow දෙන්න.

* WiFi only එකේ ටික් එක අයින් කරලා Auto save to cloud කියන එකට ටික් එකක් දාන්න.
* ඔයාගෙ GF or BF internet on කරපු ගමන් call recordings ඔක්කොම  Dropbox හරි  Google Drive එකේ හරි ඇති ,  e-mail & password ගැහුවා බැලුවා.

 හරි දැන් එහෙනම් මතක ඇතුව අර ඉන්ස්ටෝල් කරපු ඇප් දෙක Hide කරලා දාන්න නැත්නම් ඔක්කොම මාට්‍ටු
 කාට හරි 4න් එක දීපුවාම පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න එයා මොනවා කරයිද දන්නෙ නැහැනෙ
එහෙනම් කට්ටිය පරිස්සමෙන් ලව් කරන්න, ඔයාගෙ කොල්ලා හරි කෙල්ල හරි එහෙම නැත්නම් යාළුවෙක් හරි මේ දේ ඔයාට කරන්න ඉඩ තියෙනවා( මාත් කොල්ලො දෙන්නෙක්ටම කලා :D) ඒක නිසා පරිස්සමෙන්... අනිත් අයටත් දැන ගන්න share කරන්න එතකොට ඒ අයටත් පරිස්සම් වෙන්න පුළුවන්
අවුලක් නම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මාව FBහරහා contact කරගන්න





Friday, May 8, 2015

පොඩි පොඩි 4ns වල ලොකු ලොකු games play කරමු

Game ගහන සෙට් එකට තමයි අද Post එක ගෙනාවේ....
කවුද අකමැති games ගහන්න,
කෙල්ලො  කොල්ලො  බේදයක් නැතුව හැමෝම ආසයි නෙ games play කර්න්න,
ඒත් ඉතිං දැන් එන හැම game එකක්ම හැම Device එකේම play කරන්න බැහැනෙ , ඒවට ඉතින් pc එකේ වගේම ගැලපෙන  විදිහට Ram & performance තියෙන්න ඕනෙ..
එහෙම නැතුව ඒවා play කරන්න බැහැ,
  ඒත් එහෙමයි කියලා ඒ games play නොකර ඉන්න බැහැනෙ......
අද ඔන්න මං කට්ටියට කියලා දෙන්න හදන්න අපේ පොඩි පොඩි 4ns  වල ලොකු ලොකු  games play කරන විදිහ.....

මේ වැඩේ කරන්න නම් ඔයාගෙ 4න් එක රූටි කරලා තියෙන්න ඕනෙ,  Root කරල නැත්නම් මෙතනින් කර ගන්න .....

                                 * එහෙන්ම් මේකට මුලින්ම Chainfire 3D Apk එක ඕනෙ, 
                                 *මෙතනින් Download කර ගන්නකෝ
                                  (chainfire 3D pro කියලා එකක් තියෙනවා , ඒක use කරලා brick වුනොත් මට කරන්න දෙයක් නැහැ)

                                 *හරි එහෙනම් දැං plugins  Download කර ගන්න,( මේක තියෙන්නෙ zip file එකක් විදිහට winrar වගේ ඇප් එකකින් extract කර ගන්න)
                                 *දැන් chainfire 3D ඇප් එක open කරන්න

                                 *Install plugins  / shaders දෙන්න, දැන් search වෙන්න පටන් ගනී,
                                 *search වෙලා ඉවර වුනාට පස්සෙ එකින් එක install කර ගන්න,

                                 *හරි දැන් අපි plugins install කරන් ඉවරයි
                                 *එහෙනම් දැන් Default OpenGL settings වලට යන්න.
                                   ඔතනින් තමයි game එකට අදාලව settings හදන්නෙ,

                                 *පහලටම ගියාම Use Plugins කියලා තියෙනවා ,ඒකට Qualcomm or Nvidia කියලා දෙන්න
( Qualcomm is better than Nvidia )
                                 *අනිත් settings ඔයාලා game එක play කරන ගමන් බලලා හදා ගන්න

               මං මේක  කලේ  Galaxy Y එකක, මේකෙ වැඩ නොකර තිබුණු  games දැං  සුපිරියට වැඩ....
Galaxy Y එකේ  Nova Game එකත් ගහනවා මං video වලින් දැකලා තියෙනවා, මම නම් try කරලා බැලුවේ නැහැ, ඒත් ඕගොල්ලොන්ට උත්සහා කරලා බලන්න පුළුවන්

එහෙනම් නොතේරෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න...
එහෙමත් නැත්නම් FB එක හරහා මාව සම්බන්ධ කර ගන්න
             
 අපි ගිහින් එන්නම් .....

Tuesday, May 5, 2015

Android Device එකේ version එක වෙනස් කරමු

කොහොමද ඉතිං සැට් එකට

ඔන්න අදත් ඉතින් පොඩි වැඩ කෑල්ලක් අරං ආවා...
 පොඩි කිව්වට මේක නම් සුපිරිම වැඩ කෑල්ලක්
මේක ඉතිං වැඩියෙන්ම වැදගත් වෙන්නෙ Lollipop & Kit Kat වලින් පහල Versions තියෙන අයට ,
 ඒ වුනාට අනිත් අයටත් වැදගත්....

අද අපි කරන්න යන්නෙ Android Version එක වෙනස් කරන එක,
මේකත් එක්තරා විදිහක හොර වැඩක් තමයි, යාළුවෝ රවට්ටන්න පුළුව්න් සුපිරියට.....

මුලින්ම කියලා ඉන්න ඕනෙ, මේක කලා කියලා ඔයාගෙ 4න් එකේ ඇත්තටම version එක වෙනස් වෙන්නෙ නැහැ, version එක අපිට ඕනෙ විදිහට පෙන්නන එක විතරයි වෙන්නෙ,

එහෙනම් කොල්ලො කෙල්ලො සෙට් එක වැඩේට බහිමු....
මේ වැඩේ කරන්න මුලින්ම ඔයාගෙ 4න් එක root කරලා  තියෙන්න ඕනෙ, මෙතනින් ගිහින් කැමති අය Root කර ගන්න.

ඊට  පස්සෙ ඔයාලට මේ වැඩේ කරන්න පොඩි ඇප් කෑල්ලක් ඕනෙ වෙනවා,
ES File manager ඇප් එක හරි Root Browser ඇප් එක හරි, Build prop editor එක හරි Playstore එකෙන් Download කර ගන්න.
 (මං නම් මේක කලේ ES File Manager එකෙන්)

දැන් ඔයාලා Download කර ගත්තු ඇප් එක open කරලා root permission on කරලා ඉන්න.

දැන් Device වලට ගිහින් System වලට යන්න,

System වල Buildprop  කියලා එකක් ඇති ඒක note editor එකක් විදිහට open කර ගන්න.

ඔය screen shot එකේ විදිහට ඔයාට ඕනෙ version එක දා ගන්න (මගෙ එකේ  5.0 විදිහට තියෙන හින්දා 5.0.2 විදිහට වෙනස් කලා)


දැන් save කරලා restart පාරක් දාලා, Settings > About Phone වලට ගිහින් බලන්න ඔයාලා දාපු version එක එතන ඇති,

 පිස්සු හැදෙනවා නෙහ්??
ඕක කලාට විතරක් හරියන්නෙ නැහැනෙ,
 අපේ එවුන් ඕක 3න් 4 පාරක් tap කරපු ගමන් අපේ 4න් එකේ තියෙන ඇත්ත version එකයි logo එකයි පෙන්නනවා,
 එහෙම වුනොත් අපි කරපු වැඩෙන් කිසි වැඩක් නැහැ නේ.....

එහෙන්ම් දැං logo එක වෙනස් කරමු......

එහෙනම් මුලින්ම Xposed කියන ඇප් එක playstore එකෙන් අරන් install කර ගන්න,
ඒක open කරලා framework වලට යන්න, install  දීලා reboot දෙන්න.

දැං එහෙන්ම් මේ පොඩි ඇප් එක මෙතනින් Download කරන් install කර ගන්න,

open කරලා ඉස්සෙල්ලා දීපු version එකට ගැලපෙන logo එක tic එකක් දාන්න, (4.4.4 දීපු අය kitkat logo & 5.0. අය lollipop එකත් දෙන්න)

දැං ආයෙත් xposed open කරලා module ගිහින් eggster කියන එකට ටික් එකක් දාලා reboot කරන්න,
 දැං වැඩේ හරි අවුලක් නම් comment එකක් දාන්න,

බ්‍රියෝ ගේ අඩවියේ අළුත් තොරතුරු එසැනින් දැක බලා ගැනීමට මෙම ඇප් එක බාගත කර ගන්න

තවත් අළුත් දෙයක් අරං එන්නම් සුභ දවසක්