ගොඩ දවසකින් තමයි පෝස්ට් එකක් අරං ආවේ
අපි ෆෝන් එක use කරද්දි පොඩි අත්වැරැදීමකින් අපේ ෆෝන් එකේ තියෙන වටිනා Photos, Videos, APK files වගේ වටිනා දේවල් Delete වෙන්න පුළුවන්.
එහෙම වුනොත් ඉතින් මොනවා කරන්නද??
බය වෙන්න එපා දැන් ඉතින් ඕනෙම දෙයක් Recovery කරලා ගොඩ දා ගන්න පුළුවන්.
හැබැයි මේ ඇප් එක Use කරන්න නම් ඔයාගෙ 4n එක Root කරලා තියෙන්න ඕනෙ,
Root කර ගන්න ඕනෙ අය මෙතනින් ගිහින් Root කර ගන්න, මේ ඇප් එකෙ නම Diskdigger pro ඕගොල්ලො playstore එකෙන් ගන්නවනම් Pay කරලා තමයි ගන්න වෙන්නෙ.
ඔයාලට මං Free ගෙනාවා.
එහෙනම් මෙතනින් Download කර ගන්න.
Screenshots බලන්න අපි එහෙනම් ගොහින් එන්නම්, Comment එකකුත් දාලම යන්න...
බ්රියෝ ගේ අඩවියේ අළුත් තොරතුරු එසැනින් දැක බලා ගැනීමට මෙම ඇප් එක බාගත කර ගන්න...
බ්රියෝ ගේ අඩවියේ අළුත් තොරතුරු එසැනින් දැක බලා ගැනීමට මෙම ඇප් එක බාගත කර ගන්න...


මචං උබේ වැඩේ නම් හොදයි. දිගටම කරන් යමන්...... Best of luck බන්....
ReplyDeleteHbS_AdItHyA
(0719451383 මචං මට ඔයාව contact කරගන්න ඕනා. ඔයාගෙ නම දාලා msg එකක් එවන්න.)