Popular Posts

Monday, February 23, 2015

පාවිච්චි කරපු Data ප්‍රමාණය බලමු....

අදත් ඔන්න ඉතින් පොඩි දෙයක් අරන් ආවා. වෙනදා වගේම ඇප් එකක් තමයි ගෙනාවෙ. අද ගෙනාපු ඇප් එක ගොඩාක් වැදගත් වෙන්නෙ හැමවෙලාවෙම net එකෙ එල්ලිලා ඉන්න මං වගේ කට්ටියට තමයි, ඕගොල්ලො දන්නවනේ ඉතින් අපි මොකක් හරි package එකක් දාගෙන නෙට් ගියාම දන්නෙම නැතුව Data ටික ඉවර වෙලා, සමහර Packages දවසයි දෙකයි පාවිච්චි කරන්න පුළුවන්. මං අද ගෙනාපු ඇප් එකෙන් පුළුවන් දවසට කොච්චර Data ප්‍රමාණයක් පාවිච්චි කලාද කියලා හොයා ගන්න. ඒ වගේම අපිට ඕනෙ Data ලිමිට් එකක් දැම්මම ඒ Data ලිමිට් එක පැනපු ගමන් අපිට Message එකක් එනවා.
 මේ ඇප් එක Playstore එකෙන් ගන්නවනම් 2$ ක් විතර ගෙවන්න වෙනවා, ම්ං ඔයාලට Free දෙන්නේ,
 (135 KB Only) 
එහෙනම් මෙතනින් ගිහින් Download කර ගන්නකෝ (Skip Add දීලා Download කර ගන්න)


No comments:

Post a Comment