Popular Posts

Friday, February 6, 2015

Far Cry Background එක සුදු වෙන ප්‍රශ්නය විසදමු......

අද තවත් පෝස්ට් එකක් අරගෙනයි ආවේ.... Far Cry Game එක කා අතරත් ප්‍රසිද්ධයි නේ..
ඒත් අපි ලග කොච්චර හොද VGA එකක් තිබ්බත් සමහර PC වල මේ Game එක Play කරන්න ගත්තට Background එක සුදු පාටට පේන්නෙ. ඉතින් මේ කරදරේ මටත් තිබ්බා. net එකේ හොය හොය යද්දි ක්‍රම 2ක 3ක් Set වුනා. එකක් තමයි game එක පැච් කරන එක. මේකට නම් 200 mb විතර file එකක් Download කර ගන්න ඕන. එච්චර මොකටද Data නාස්ති කර ගන්නෙ. ඒක නිසා මං පොඩි KB ගානක පොඩි software එකක් ගෙනාවා. එහෙනම් software එක මෙතනින් Download කර ගන්නකෝ. (Skip add දීලා Download කර ගන්න) දැන් Software එක extract කර ගන්න. හරි දැන් ඒකෙ තියෙන 3DAnalyze.exe කියන එක Open කරගන්න. දැන් Select click කරලා Game එකේ Setup (exe) එක තියෙන තැනට යන්න.
SEtup එක open කරන්න දැන් VendorID කියලා තියෙන තැනට 4098 කියලා Type කරන්න. DeviceID කියලා තියෙන තැනට 20812 කියලා Type කරන්න.
දැන් යටින් තියෙන save batch file click කරන්න. දැන් Select එකට යටින් තියෙන Run Click කරන්න..... වැඩේ ගොඩ නේ... එහෙනම් අපි ගියා.. උදව්වක් ඕනෙ නම් comment එකක් දාන්න...

No comments:

Post a Comment