Popular Posts
-
ඔයාගෙ යාළුවාට කොයි වෙලෙත් GF or BF ගෙන් Call එහෙම නැත්තම් Messages එනව දැකලා ඇතිනේ. අපිට ඉතින් කවුරු Calls Messages කරන්නද... මටනම් ඉතින් ඩය...
-
Apple Use කරන අයට ඕනෙ වෙන codes ටිකක් මං කලින් දවසක දුන්නනෙ. ඉතින් මං අද ගෙනාවෙ Samsung use කරන අයට ඕනෙ වෙන codes ටිකක් තමයි.. එහෙනම් ...
-
මේකනම් ඉතින් සුපිරිම වැඩක්... ඇත්තටම කිව්වොත් හොර වැඩක් හොර වැඩ කරන්න කවුද අකමැති. මේකෙන් කියලා දෙන්න යන්නේ ගොඩාක් අය හොය හොය හිටපු ඇප්ස් වල...
Friday, February 6, 2015
ෆෝන් එකෙන්ම Torrent බාන්න නියම ඇප් එකක් (Kickass Torrent Pro)
Torrent බාන අයට නියම ඇප් එකක් තමයි අද දෙන්න යන්නේ... කලින් දවසක මං ඔයලට UTorrent pro ඇප් එක දුන්නනෙ. ඒක ඕනෙ අය මෙතනින් ගන්න..... ඕගොල්ලො දන්නවනේ, ගොඩාක් අය ටොරන්ට් බාන්න පාවිච්චි කරන Site එකක් තමයි Kickass කියන්නෙ. ඉතින් මේ site එකෙන් ටොරන්ට් බාන අයට ලේසි වෙන්න තමයි මේ ඇප් එක හදලා තියෙන්නෙ.. මේ ඇප් එකෙන් කරදරයක් නැතුව පට ගාලා අපිට ඕන කරන ඔනම ටොරන්ට් file එකක් හොයලා දෙනවා. තත්පරයක් වත් යන්නෙ නැහැ.ඒ වගේම මේකේ Download Speed එකත් සුපිරියටම තියෙනවා.... මේ ඇප් එකේ තියෙන වටිනාකම කිව්වට තේරෙන්නේ නැහැ..... අරගෙනම බලන්නකෝ...... මෙතනින් Download කර ගන්න [Skip add දීලා download කර ගන්න] එහෙනම් අපි ගොහින් එන්නම්.....
Subscribe to:
Post Comments (Atom)



No comments:
Post a Comment