Popular Posts

Saturday, February 21, 2015

Maths කරන අයට සුපිරි ඇප් එකක්....

ඔන්න ඉතින් මං අදත් පොඩි ඇප් එකක් අරන් තමයි ආවේ, මේක නම් ඉතින් ගොඩාක්ම වටින්නෙ Maths කරන මගෙ යාළුවෝ set එකට, මේ ඇප් එකෙන් ඕගොල්ලොන්ට ඕනෙම ගාණක් ගෙදර වගේ හදා ගන්න පුළුවන්
 අනුකලනය, අවකලනය, සීමා, ත්‍රිකෝනමිතික සුළු කිරීම් හා ඒවා ඇසුරෙන් අදින ප්‍රස්තාර, මේ ඔක්කොම මේ ඇප් එකෙන් කර ගන්න පුළුවන්
 අපි හදපු ගානක් හරද වැරදි ද කියල බලන්න විතරක් නෙමෙයි, ඒ ගාන සුළු කරපු විදිහයි ඒ සදහා පාවිච්චි කරපු theory මොනවද කියලත් හොයා ගන්න පුළුවන්, Maths කරන අයට ගොඩක් වටිනවා කියලා හිතනවා.

එහෙන්ම් අපි ගියා, ඇප් එක use කරන හැටි තේරෙන්නෙ නැත්තම් මාව contact කරගන්න.

No comments:

Post a Comment