Popular Posts

Wednesday, February 4, 2015

.dll Missing කරදරයට විසදුමක්....

සමහර දෙනෙක් මගෙන් ඇහුවා, ඇන්ඩ්‍රොයිඩ් වලට විතරද, Pc වලට මොනවත් නැද්ද කියලා... ඒකයි මේ පෝස්ට් එක අරන් එන්න හිතුනේ... ගොඩාක් Softwares පාවිච්චි කරද්දි එන ප්‍රශ්නයකට විසදුමක් අරගෙන තමයි මං අද ආවේ ඕගොල්ලො දන්නවනේ ගොඩක් games එහෙම play කරන්න යනකොට මොකක් හරි .dll is missing කියලා error එකක් එනවා ඉතින් මන් අද ඕගොල්ලොන්ට ගෙනාපු Software එකෙන් මේ error එක Fix කර ගන්න පුළුවන්.ඒ වගේම computer එකේ තියෙන පොඩි පොඩි අවුල් හදා ගන්නත් මේක යොදා ගන්න පුළුවන්. එහෙනම් වැඩේට ඕනෙ කරන Software එක මෙතනින් Download කර ගන්නකෝ.(Skip Add දීලා Download කරගන්න) ඔය Folder එක Open කරලා Setup කියන එකට ගිහිල්ලා dffsetup කියන එක මුලින්ම install කර ගන්න. දැන් Software එක Open වෙයි.
ඒක close කරන්න.දැන් ආයෙත් අර Folder එකට ගිහිල්ලා, ඒකෙ activator කියලා තියෙන එකට ගිහිල්ලා Activator එක Open කරන්න. කැමති Key එකක් දීලා Activate කරගන්න...
දැන් Full Software එකම Activate වෙලා තියෙන්නෙ....
ආයෙ කවදා හරි දවසක Activate කරන්න කියලා Message එකක් ආවොත් ඔය විදිහටම කරන්න... අපි ගියා එහෙනම්... අවුලක් වුනොත් කියන්න.... තනියම බුදු වෙන්න එපා අනිත් අයටත් කියලා දෙන්න...  


No comments:

Post a Comment