තවත් වටිනා කියන ඇප් එකක් අරගෙනයි ආවේ.
මේ ඇප් එකනම් හැමෝටම ප්‍රයොජනවන්. අපි ෆෝන් එකේ වැඩීයෙන් ම use කරන්නෙ Home & Back එකනෙ. ඉතින් වැඩි ප්‍රමාණයක් මේ Button එකයි Sensor එකයි පාවිච්චි කලාම ඒවා අක්‍රිය වෙනවා. මේ ඇප් එක දා ගත්තම ඔයාලට මේ දේවල් Touch එකෙන්ම කර ගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි මේ ඇප් එක ඔයාලට Shortcut ඇප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. Screenshots ගහන්නත් වගේම තව ගොඩාක් දේවල් කර ගන්න මේ ඇප් එකෙන් පුළුවන්.
එහෙනම් මෙතනින් Download කර ගන්න (Skip Add දීලා අරගන්න)
අපි ගිහින් එන්නම්කෝ


No comments:
Post a Comment