Popular Posts

Monday, February 2, 2015

ෆෝන් එකෙන්ම Torrent බාමු.....

ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනා. එහෙනම් අද අරං ආවේ මොනවද කියල කියන්නම්කෝ.... Torrent Download ගැන හැමොම දන්නවනේ, ඒක නිසා මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔය තියෙන ලොකු Files, Games , Softwares , Films එහෙම බාන්න අද කාලේ ගොඩාක් අය පාවිච්චි කරන්නෙ මේ Torrent ක්‍රමය. මොකද මේ ක්‍රමයෙන් අපිට ඕනෑම ලොකු ෆයිල් එකක් corrupt, Damage වෙන්නෙ නැතුව තමන්ට පුළුවන් වෙලාවට ටික ටික Download කර ගන්න පුළුවන්. Torrent Download කරන්න ඉතිං වෙනමම Software එකක් තියෙනවා. මේවා UTorrent, BitTorrent වගේ ගොඩාක් නම් වලින් තියෙනවා, හැබැයි ගොඩාක් දෙනා අතරේ වැඩියෙන්ම ජනප්‍රිය U Torrent ඇප් එක. ඉතිං මං ඕගොල්ලොන්ට කරදරයක් නැතිව ෆෝන් එකෙන්ම Torrent බා ගන්න පුළුවන් ඇප් එකක් ගෙනාවා. මං ඕගොල්ලොන්ට ගෙනාවේ U Torrent ඇප් එකේ Pro Version එක. මේක ඕගොල්ලෝ Market එකෙන් ගන්නවා නම් ඩොලර් 3.00 ක් ගෙවන්න වෙනවා.... මං නම් සත 5ක් වත් නොගෙන මේ ඇප් එක Free දෙනවා.මෙතනින් Download කර ගන්නකෝ. ටොරන්ට් බාන්න අපිට ටොරන්ට් ෆයිල් එක ගන්න වෙනවා.
ඉතින් ඔයා ලට ඔන ෆයිල් එක මෙතනින් Search කරලා ඩවුන්ලෝඩ් කර ගන්න. දැන් බා ගත්තු Torrent ෆයිල් ඒක Open කරන්න.
ඔය දැම්මේ මං ගත්තු ටොරන්ට් ෆයිල් ටිකක්....
දැන් Save කරන්න ඕනෙ තැන දෙන්න. දැන් Download වෙයි.

එහෙනම් සුභ දවසක් අපි ගියා... හෙල්ප් එකක් ඕනෙනම් කමෙන්‍ටුවක් දාන්න... අනිත් අයටත් බලන්න Share කරන්න...

No comments:

Post a Comment