Game ගහන සෙට් එකට තමයි අද Post එක ගෙනාවේ....
කවුද අකමැති games ගහන්න,
කෙල්ලො කොල්ලො බේදයක් නැතුව හැමෝම ආසයි නෙ games play කර්න්න,
ඒත් ඉතිං දැන් එන හැම game එකක්ම හැම Device එකේම play කරන්න බැහැනෙ , ඒවට ඉතින් pc එකේ වගේම ගැලපෙන විදිහට Ram & performance තියෙන්න ඕනෙ..
එහෙම නැතුව ඒවා play කරන්න බැහැ,
ඒත් එහෙමයි කියලා ඒ games play නොකර ඉන්න බැහැනෙ......
අද ඔන්න මං කට්ටියට කියලා දෙන්න හදන්න අපේ පොඩි පොඩි 4ns වල ලොකු ලොකු games play කරන විදිහ.....
මේ වැඩේ කරන්න නම් ඔයාගෙ 4න් එක රූටි කරලා තියෙන්න ඕනෙ, Root කරල නැත්නම් මෙතනින් කර ගන්න .....
*හරි එහෙනම් දැං plugins Download කර ගන්න,( මේක තියෙන්නෙ zip file එකක් විදිහට winrar වගේ ඇප් එකකින් extract කර ගන්න)
*දැන් chainfire 3D ඇප් එක open කරන්න
*Install plugins / shaders දෙන්න, දැන් search වෙන්න පටන් ගනී,
*search වෙලා ඉවර වුනාට පස්සෙ එකින් එක install කර ගන්න,
*හරි දැන් අපි plugins install කරන් ඉවරයි
*එහෙනම් දැන් Default OpenGL settings වලට යන්න.
ඔතනින් තමයි game එකට අදාලව settings හදන්නෙ,
*පහලටම ගියාම Use Plugins කියලා තියෙනවා ,ඒකට Qualcomm or Nvidia කියලා දෙන්න
( Qualcomm is better than Nvidia )
*අනිත් settings ඔයාලා game එක play කරන ගමන් බලලා හදා ගන්න
මං මේක කලේ Galaxy Y එකක, මේකෙ වැඩ නොකර තිබුණු games දැං සුපිරියට වැඩ....
Galaxy Y එකේ Nova Game එකත් ගහනවා මං video වලින් දැකලා තියෙනවා, මම නම් try කරලා බැලුවේ නැහැ, ඒත් ඕගොල්ලොන්ට උත්සහා කරලා බලන්න පුළුවන්
එහෙනම් නොතේරෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න...
එහෙමත් නැත්නම් FB එක හරහා මාව සම්බන්ධ කර ගන්න
අපි ගිහින් එන්නම් .....

* එහෙන්ම් මේකට මුලින්ම Chainfire 3D Apk එක ඕනෙ,
*මෙතනින් Download කර ගන්නකෝ
(chainfire 3D pro කියලා එකක් තියෙනවා , ඒක use කරලා brick වුනොත් මට කරන්න දෙයක් නැහැ)
*හරි එහෙනම් දැං plugins Download කර ගන්න,( මේක තියෙන්නෙ zip file එකක් විදිහට winrar වගේ ඇප් එකකින් extract කර ගන්න)
*දැන් chainfire 3D ඇප් එක open කරන්න
*Install plugins / shaders දෙන්න, දැන් search වෙන්න පටන් ගනී,
*search වෙලා ඉවර වුනාට පස්සෙ එකින් එක install කර ගන්න,
*හරි දැන් අපි plugins install කරන් ඉවරයි
*එහෙනම් දැන් Default OpenGL settings වලට යන්න.
ඔතනින් තමයි game එකට අදාලව settings හදන්නෙ,
*පහලටම ගියාම Use Plugins කියලා තියෙනවා ,ඒකට Qualcomm or Nvidia කියලා දෙන්න
( Qualcomm is better than Nvidia )
*අනිත් settings ඔයාලා game එක play කරන ගමන් බලලා හදා ගන්න
මං මේක කලේ Galaxy Y එකක, මේකෙ වැඩ නොකර තිබුණු games දැං සුපිරියට වැඩ....
Galaxy Y එකේ Nova Game එකත් ගහනවා මං video වලින් දැකලා තියෙනවා, මම නම් try කරලා බැලුවේ නැහැ, ඒත් ඕගොල්ලොන්ට උත්සහා කරලා බලන්න පුළුවන්
එහෙනම් නොතේරෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න...
එහෙමත් නැත්නම් FB එක හරහා මාව සම්බන්ධ කර ගන්න
අපි ගිහින් එන්නම් .....

link වැඩ නෑ bro
ReplyDelete