ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ හැමෝටම වැදගත් වෙන විදිහෙ පොඩි දෙයක් අරගෙන ආවා. අද අරන් ආවෙ නම් Android 4n පාවිච්චි කරන අයට වටින දෙයක්.
අපි ඇන්ඩ්‍රොයිඩ්4න් එකක් පාවිච්චි කරද්දි හැම වෙලාවෙම Screen එක ON කර ගන්න පාවිච්චි කරන්නෙ Power Button එක. ඉතින් කොයි වෙලෙත් 4න් කට්ට ඔබ ඔබ ඉන්න කෙනෙක් නම් දවසට අඩුම තරමෙ තිස් පාරක් වත් ඔය Buttom එක use වෙනවා. හැමදේම අනිත්‍ය නිසා ඔය Button එකත් පාවිච්චි කරන විදිහ අනුව ඉක්මනටම නිවන් දකින්න ඉඩ තියෙනවා. කොහොම වුනත් කොල්ලෙක් නම් ඉතින් කෙල්ලටත් වඩා 4න් එකටයි Bike එකටයි තියෙන Love එක වැඩියි නේ. ඒක නිසා මං කියලා දෙන්නම් Power Button එක Damage නොවෙන්න පොඩි Software කෑල්ලකින් Screen එක On/OFF කර ගන්න විදිහ
මුලින්ම මේකට අවශ්‍ය ඇප් එක පහලින් Download කර ගන්න. මං ඔයාලට අරං ආවේ pro Version එක, ඒ නිසා මේකෙන් ලොකු වැඩ කොටසක් ගන්න පුළුවන්.
මුලින්ම ඇප් එක Install කරලා Open කර ගන්න.
ඊට පස්සෙ තියෙන්නෙ ඔයාට ඕනෙ විදිහට Settings හදා ගන්න එක.
මේ ඇප් එක වැඩ කරන්නෙ Sensors උපයෝගී කරගෙන. ඒ නිසා අපිට පුළුවන් අපේ 4න් එක අංශක 180ක් පහලට වෙන විදිහට හරවපුවම Screen එක on වෙන විදිහට හදන්නත්, 4න් එකේ Screen එක Touch නොකර අගල් කිහිපයක් උඩින් අත යවලා Screen එක On/Off වෙන විදිහට හදන්නත් මේ ඇප් එකෙන් පුලුවන්.
ඉතින් ඔන්න ඔය වගේ තවත් ගොඩාක් වැඩ ගන්න මේ ඇප් එකෙන් පුළුවන්. එහෙනම් අරගෙනම බලන්න.

Casinos Near Me | JtmHub
ReplyDeleteDiscover the Best Casinos Near Me with 강릉 출장마사지 JTM Hub - easy to use & 김제 출장샵 easy 안산 출장안마 to 여수 출장샵 use website. 인천광역 출장마사지 J.M.H.R.R. Casino & Sportsbook.