Popular Posts

Monday, March 23, 2015

Paid ඇප්ස් Free ගමු....

කට්ටියට අදත් තව ඇප් එකක් තමයි අරං ආවෙ, හැමදාම ඇප්ස් විතරක් දෙන්නෙ මොකද කියලා බලනවා ඇති නෙහ්..!!! පෝස්ට් ලියන්න ඇත්තටම වෙලාවක් නැහැ, පුළුවන් වෙලාවේ මොකක් හරි වැදගත් දෙයක් දෙන්න තමයි මං උත්සහා කරන්නෙ....
 හැබැයි  මං අද දෙන මේ ඇප් එක නම් කලින් ඒවට වඩා ගොඩාක් වැදගත් වෙයි,
මොකක්ද ඇත්තටම අද දෙන්න යන්නෙ...???
චූටි විස්තරයක් කරලම ඉන්නම්කෝ.....
                                                     
Play store එකේ තියෙන වටිනා ඇප්ස් ගොඩාක් තියෙන්නෙ සල්ලි ගෙවලා ගන්න, රුපියල් නෙමෙයි, ඒගොල්ලො කෙලින්ම ඉල්ලන්නෙ ඩොලර්ස් වලින්.
                                                            $$$$$$$$
අපිට කොයින්ද දෙයියනේ ඩොලර්ස්.


ඇයි ඒ ගොල්ලො මේවට සල්ලි ඉල්ලන්නෙ...??
මොකද මේ ඇප්ස් වල Free versions වලට වඩා features තියෙනවා,
මේ Pay කරලා ගන්න තියෙන ඇප්ස් වල ගොඩාක් වෙලාවට Google Ads නැහැ,  ඉතින් නිකරුණේ ඔයාගෙ Data වැය වෙන්නෙත් නැහැ,
මෙහෙම කිව්වට තේරෙන්නෙ නැහැ, උදාහරණයක් අරන්ම කියන්නම්කෝ,

 දවසක මං ඔයාලට Data recovery කර ගන්න Disk Digger pro කියලා ඇප් එකක් දුන්නනේ.
 ඒ ඇප් එකෙන් ඕගොල්ලොන්ට ඕනෙම වර්ගෙක ෆයිල් එකක් රිකවරි කර ගන්න පුලුවන් [photos,Videos,Zip files,Apk files ජාතියේ ඕනෙම එකක්],
 මොකද මං ඔයාලට දුන්නෙ pro version එක නිසා,
 හැබයි Play store එකේ තියෙන Disk Digger ඇප් එකෙන් ඔයාට රිකවරි කර ගන්න පුළුවන්  Photos & Videos විතරයි.

Blackmart, Free store කියන දෙකම 100% ක් සාර්තක නැහැ, හැබැයි මේවා ඒ දෙකටම වඩා සාර්ථක ඇති කියලා හිතනවා, 


Mobogenie 2.6.5

2 comments:

  1. menna me error eka anawa ban meka thiyana link walin downlode karanata giyama

    Error (429)
    This account's public links are generating too much traffic and have been temporarily disabled!

    ReplyDelete
  2. Your article is extraordinarily smart.I love to browse your diary's posts everyday and that i got vast facilitate from your blog and developed a replacement app csr apk
    you'll check.Thanks for wonderful diary.

    ReplyDelete