Popular Posts

Thursday, September 10, 2015

Root කරපු 4න් එක Unroot කරමු

සෑහෙන කාලෙකට පස්සෙ තමයි මේ පැත්තට ඇවිත් යන්න වෙලාව හම්බවුනේ
Exam තිබ්බ නිසා අපේ සෙට් එකට අළුත් දෙයක් දෙන්නත් බැරි වුණා, ඉතින් ඔන්න අදින් පස්සෙ දිගටම ඔයාලට වැදගත් වෙන දේවල් මං ඔයාලට අරන් එනවා


ඔයාලට අද  මං කියලා දෙන්න යන්නෙ  ඔයාලගෙ root කරපු android Device එක කොහොමද ලේසියෙන් Unroot කර ගන්නෙ කියලා

root කියන්නෙ මොකක්ද ඒ වගේම කොහොමද root කර ගන්නෙ කියලා දැන ගන්න ඕනෙ අය මෙතනින් ගිහින් මේ පෝස්ට් එක කියවන්න

ඇයි අපිට රූට් කරපු Device එකක් Unroot කරන්න ඕනෙ වෙන්නෙ.....??
ගොඩක් අය තමන්ගෙ 4න් එක root කරන්න මූලිකවම හේතුව තමයි සිංහල දා ගන්න අවශ්‍ය වීම
ඉතින් තවදුරටත් 4න් එක ලොකු වෙනස්කමකට භාජනය නොකරන කෙනෙක් නම් unroot කරන එක සුදුසුයි, එහෙම කලාම වැරදීමකින් වත් System files වලට තමන්ගෙ අතින් සිද්ධ වෙන්න තියෙන හානිය අවම වෙනවා

unroot කරන්න අපිට පොඩි ඇප් එකක් අවශ්‍ය වෙනවා මෙතනින් ගිහින් Download කර ගන්න එහෙනම්.....
Play store ලින්ක් එක මෙතනින්....

1) දැන් ඒ ඇප් එක install කරලා open කර ගන්න.

2) ඊට පස්සෙ Settings වලට යන්න.




3) Settings වල Cleanup යටතේ  full unroot කියලා තියෙනවා

4) එතනින් Full Unroot දීලා Continue දෙන්න.

5) ඊට පස්සෙ ඔයාගෙ 4න් එක Restart කර ගන්න.

දැන් එහෙනම් වැඩේ හරි Root checker App එකෙන් Unroot වෙලාද කියලා බලා ගන්න පුළුවන් ඔයාලට

බ්‍රියෝ ගේ අඩවියේ අළුත් තොරතුරු එසැනින් දැන ගැනීමට මෙම ඇප් එක බාගත කර ගන්න

No comments:

Post a Comment